යෙසායා 41:14
යෙසායා 41:14 SCV
භය නො වන්න. එම්බා යාකොබ්, ගැඩ පණුව, එම්බා ඉශ්‍රායෙල් මිනිසුනි, ඔබට පිහිට වන තැනැත්තා මම යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඔබේ මිදුම්කරුවාණන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ය.