YouVersion Logo
Search Icon

යෙසායා 41:13-14

යෙසායා 41:13-14 SCV

මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මම ඔබේ දකුණතින් අල්ලාගෙන, “භය නො වන්න. මම ඔබට පිහිට වෙමි” යි ඔබට කියන්නේ මම ය. භය නො වන්න. එම්බා යාකොබ්, ගැඩ පණුව, එම්බා ඉශ්‍රායෙල් මිනිසුනි, ඔබට පිහිට වන තැනැත්තා මම යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඔබේ මිදුම්කරුවාණන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ය.

Verse Images for යෙසායා 41:13-14

යෙසායා 41:13-14 - මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
මම ඔබේ දකුණතින් අල්ලාගෙන,
“භය නො වන්න. මම ඔබට පිහිට වෙමි” යි
ඔබට කියන්නේ මම ය.
භය නො වන්න. එම්බා යාකොබ්, ගැඩ පණුව,
එම්බා ඉශ්‍රායෙල් මිනිසුනි,
ඔබට පිහිට වන තැනැත්තා මම යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
ඔබේ මිදුම්කරුවාණන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ය.යෙසායා 41:13-14 - මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.

ඔබේ මිදුම්කරුවාණන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ය.

Free Reading Plans and Devotionals related to යෙසායා 41:13-14