YouVersion Logo
Search Icon

යෙසායා 40:6-7

යෙසායා 40:6-7 SCV

“කෑ මොර දෙන්නැ” යි කටහඬක් පවසයි. “කුමක් කෑ මොර දෙම් දැ?” යි මම ඇසීමි. “සියලු මාංසිකයින් තණපත් වැන්න. ඔවුන්ගේ මුළු අලංකාරය කෙත් වත්හි මල් වැන්න. තණපත් වියළෙයි; මල් පරවෙයි. මන්ද ස්වාමින්වහන්සේගේ හුස්ම ඒවා පිට වැදේ. සැබවින් ම ජනයා තෘණ ය.