YouVersion Logo
Search Icon

යෙසායා 40:21-23

යෙසායා 40:21-23 SCV

ඔබ දන්නේ නැති ද? ඔබ අසා නැති ද? පටන් ගැන්මේ සිට ඒ වග ඔබට දන්වා නැති ද? පොළොවේ අත්තිවාරම් ලූ තැන් පටන් ඔබ වටහා ගෙන නැද්ද? ඒ පෘථිවි චක්‍රයට ඉහළින්, හිඳ සිටින තැනැත්තාණන් ය. එහි වාසය කරන්නන් පළඟැටියන් වැන්න. අහස් කුස උඩු වියනක් සේ දිග හරින, වාසය පිණිස ඒවා කූඩාරමක් සේ විහිදුවන තැනැත්තාණන් ය. උන්වහන්සේ අධිපතීන් බිංදුවට බස්සවන සේක. පොළොවේ පාලකයින් හිස් බවට පමුණු වන සේක.