YouVersion Logo
Search Icon

යෙසායා 40:1-2

යෙසායා 40:1-2 SCV

මගේ ජනයා සනසන්න, ඔව්, සනසන්නැයි ඔබේ දෙවියන්වහන්සේ පවසන සේක. යෙරුසලමට මෘදු බසින් කතා කර, ඇගේ අසීරු සේවය නිම කරන ලද බවත්, ඇගේ අපරාධ කමා කරන ලද බවත්, ඇගේ සියලු පාපවලට ස්වාමින්වහන්සේ අතින් ඇයට දෙගුණයක් ලැබුණු බවත් හඬඟා ඇයට කියන්න.

Free Reading Plans and Devotionals related to යෙසායා 40:1-2