හොෂෙයා 7:13
හොෂෙයා 7:13 SCV
මා වෙතින් ඔවුන් මුළාව ගිය බැවින්, ඔවුන්ට වන විපතක මහත! මට එරෙහිව කැරලි ගැසූ ඔවුන්ට විනාශය වේ! ඔවුන් මුදා ගන්නට මම ආශා වීමි, එහෙත් ඔවුහු මට එරෙහිව මුසා දෙඩූහ.