හොෂෙයා 6:1
හොෂෙයා 6:1 SCV
“එමු; අපි ස්වාමින්වහන්සේ වෙත හැරී යමු. උන්වහන්සේ, කැබලිවලට අප ඉරා දැමූ නමුදු, උන්වහන්සේ ම අප සුව කරන සේක. උන්වහන්සේ අපට තුවාල කළ නමුදු උන්වහන්සේ ම බෙහෙත් බඳින සේක.