YouVersion Logo
Search Icon

හොෂෙයා 4:1

හොෂෙයා 4:1 SCV

එම්බා ඉශ්‍රායෙල් ජනයිනි, ස්වාමින්වහන්සේගේ වචනය අසනු; මන්ද දේශයේ වෙසෙන්නන්ට ස්වාමින්වහන්සේ වෙතින් දෝෂාරෝපණයක් තියේ. ඒ, මේ දේශය තුළ විශ්වසනීයත්වයක්, ස්ථිර ප්‍රේමයක් හෝ දෙවියන්වහන්සේ පිළිබඳ දැනීමක් නැති බැවිනි.

Related Videos