YouVersion Logo
Search Icon

හොෂෙයා 3:5

හොෂෙයා 3:5 SCV

එයින් පසුව ඉශ්‍රායෙල් ජනයා ආපසු අවුත්, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හා ඔවුන්ගේ රජු වූ දාවිත් සොයනු ඇත. ස්වාමින්වහන්සේ වෙත හා අවසන් දවස්හි උන්වහන්සේගේ ආශිර්වාද වෙත ඔවුහු භය පක්ෂපාතී ව එන්නෝ ය.

Related Videos