YouVersion Logo
Search Icon

හොෂෙයා 3:1-2

හොෂෙයා 3:1-2 SCV

ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “නැවත ගොසින්, පරදාරිකාවක් වූ අන් පුරුෂයකුගේ ආදරයට ලක් වූ ස්ත්‍රියකට ආදරය කරන්න. ඔවුන් අන්‍ය දෙවිවරුන් වෙත හැරී, වියළි මිදි කැටිවලට ප්‍රේම කළා වුව ද ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට ප්‍රේම කළා සේ එසේ කරන්නැ” යි පැවසූ සේක. එබැවින් මම රිදී ෂෙකෙල් පහළොවක් හා යව හෝමෙරයකුත් ලෙතෙකයකට ඇය මිලයට ගෙන

Related Videos

Free Reading Plans and Devotionals related to හොෂෙයා 3:1-2