හොෂෙයා 2:19-20
හොෂෙයා 2:19-20 SCV
මම සදහට ම ඔබ සරණ පාවා ගනිමි. දමිටුකමින් ද යුක්තියෙන් ද නොමියෙන ප්‍රේමයෙන් හා දයානුකම්පාවෙන් ද මම ඔබ සරණ පාවා ගනිමි. විශ්වාසවන්තකමින් මම ඔබ සරණ පාවා ගනිමි. එවිට ඔබ ස්වාමින්වහන්සේ හැඳින ගනු ඇත.