හොෂෙයා 2:18
හොෂෙයා 2:18 SCV
ඒ දවසේ මම ඔවුන් උදෙසා, වන මෘගයින් ද අහස් පක්ෂීන් ද බිම බඩ ගා ඇදෙන උරගයින් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. සැමට ම සුරැකි ව වෙසෙනු හැකි වන පිණිස දුන්න ද කඩුව ද සංග්‍රාමය ද මම දේශයෙන් අවලංගු කර දමන්නෙමි.