YouVersion Logo
Search Icon

හොෂෙයා 2:14-15

හොෂෙයා 2:14-15 SCV

“එබැවින් මෙන්න! මම ඇය පොලඹවා ගෙන, පාළුකරයට කැඳවාගෙන ගොස්, මුදු වදනින් ඇයට කතා කරන්නෙමි. එහිදී මම ඇගේ මිදි වතු ආපසු ඇයට දී, ආකොර් මිටියාවත, බලාපොරොත්තුවේ දොරක් කරන්නෙමි. එහිදී ඇය ඇගේ යෞවනයේ දවස්හි දී මෙන් ඇය ඊජිප්තු දේශයෙන් පැමිණි දවස්හි දී මෙන් මට ප්‍රතිචාර දක්වනු ඇත.

Related Videos