YouVersion Logo
Search Icon

හොෂෙයා 14:5-7

හොෂෙයා 14:5-7 SCV

මම ඉශ්‍රායෙල්ට පින්න මෙන් වන්නෙමි. ඔහු මානෙල් මලක් මෙන් විකසිත වනු ඇත. ලෙබනොන්හි දේවදාර ගසක් මෙන් ඔහු ගැඹුරට ම මුල් අදිනු ඇත. ඔහු දළු-රිකිලි ලා, වැඩෙනු ඇත. ඔහුගේ අලංකාරය, ඔලීව ගසක් මෙන් ද ඔහුගේ සුගන්ධය, ලෙබනොන්හි දේවදාර ගසක් මෙන් ද වන්නේ ය. යළිත් ඔහුගේ සෙවණේ මිනිසුන් වාසය කරනු ඇත. ධාන්‍ය සේ ඔවුන් සශ්‍රීක වනු ඇත. මිදි වැලක් සේ මල්ඵල දරනු ඇත. ඔහුගේ කීර්තිය ලෙබනොනයේ මිදි යුෂවල මෙන් වනු ඇත.

Related Videos