හොෂෙයා 11:8
හොෂෙයා 11:8 SCV
“එම්බා එප්‍රායිම්, මම කෙලෙස නුඹ අත්හරිම් ද? එම්බා ඉශ්‍රායෙල්, මම කෙලෙස නුඹ බාර දෙම් ද? අද්මා නුවරට කළ දේ මම කෙලෙස නුඹට කරම් ද? නුඹට සෙබොයිම් නුවර පරිදි කරන්නේ කෙසේ ද? මගේ හදවත මා තුළෙහි තෙත් වේ: මගේ අනුකම්පාව උණුසුම් ව නැග ඒ.





