හොෂෙයා 11:1-2
හොෂෙයා 11:1-2 SCV
ඉශ්‍රායෙල්, දරුවකු ව සිටියදී, මම ඔහුට ප්‍රේම කළෙමි. මම මගේ එම පුතණුවන් ඊජිප්තුවෙන් කැඳවා ගතිමි. එහෙත් ඔවුන් කැඳවනු ලැබීම වැඩි වූ කල, ඔවුහු තව තවත් ඈත් වූහ. ඔවුහු බාල් දෙවිවරුන්ට යාග පූජා ඔප්පු කරමින්, පිළිම රූපවලට සුවඳ දුම් දැවූහ.





