හොෂෙයා 10:12
හොෂෙයා 10:12 SCV
ඔබ උදෙසා ධර්මිෂ්ඨකම වපුරා, නොමියෙන ප්‍රේමයේ පල නෙළා ගන්න; පුරන් වූ ඔබේ වගා-බිම හාන්න. උන්වහන්සේ පැමිණ, ඔබ පිට ධර්මිෂ්ඨකම වස්සවන තෙක්, ස්වාමින්වහන්සේ සොයන්නට කාලයයි මේ.