හොෂෙයා 1:10
හොෂෙයා 1:10 SCV
එසේ වුව ද ඉශ්‍රායෙල්වරුන් ගණින්නට හෝ මනින්නට හෝ බැරි තරමට මුහුදු වෙරළේ වැලි මෙන් වනු ඇත. “නුඹලා මගේ ජනයා නො වේ” කියා ඔවුන්ට කියන ලද තැන්හි දී ම, “ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයින්” යයි ඔවුන් අමතනු ලබන්නේ ය.