හෙබ්‍රෙව් 6:7-8
හෙබ්‍රෙව් 6:7-8 SCV
නිතර එය පිට වැටෙන වැස්ස උරා ගනිමින්, වගා කරන්නන්ට පලදායි අස්වැන්නක් උපදවා දෙන පොළොව, දෙවියන්වහන්සේගෙන් ආශිර්වාද ලබයි. එහෙත් එය උපදවා දෙන්නේ කටු හා ගොකටු පඳුරු පමණක් ම නම්, එහි ඇති වටිනාකමක් නැතිවාත් හැර, එය ශාප ලැබීමේ අවදානමේ සිටී. එහි අවසානය දවා දමනු ලැබීමයි.





