YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 4:13

හෙබ්‍රෙව් 4:13 SCV

කිසි මැවිල්ලක් උන්වහන්සේගේ ඇසින් සැඟවී නැත. අප විසින් ගණන් දිය යුතු වූ තැනැන්වහන්සේගේ ඇස් හමුවේ හැම දෙයක් ම නිරාවරණ ය; විවෘත ය.