YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 13:17

හෙබ්‍රෙව් 13:17 SCV

ඔබේ නායකයින්ට අවනත ව, ඔවුනට යටත් වන්න. මන්ද ඔවුන් ඔබ ගැන ගණන් දිය යුතු වූවන් මෙන් ඔබගේ ආත්ම ගැන විමසිල්ලෙන් සිටින බැවිනි. එසේ කිරීම බරක් නො ව, ප්‍රීතියක් වන පිණිස ඔවුන්ට අවනත වන්න; නැතහොත් එයින් ඔබට වන සෙතක් නැත.

Free Reading Plans and Devotionals related to හෙබ්‍රෙව් 13:17