YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 13:12-15

හෙබ්‍රෙව් 13:12-15 SCV

මෙසේ යේසුස්වහන්සේ ද ස්වකීය ලෙයින් ජනයා පවිත්‍ර කරනු පිණිස, නගර දොරටුවෙන් පිටතදී වධ වින්ද සේක. එබැවින් අපත්, කඳවුරෙන් පිටතට ගොස්, උන්වහන්සේ විඳි අවමානය දරාගනිමු. මන්ද පවතින පුරවරයක් අපට මෙහි නැත. එහෙත් මතු පැමිණෙන පුරවරය ගැන අපි බලා සිටින්නෙමු. එබැවින් නිරතුරු ව, උන්වහන්සේ මගින් දෙවියන්වහන්සේ වෙත, උන්වහන්සේගේ නාමය පිළිගන්නා අපේ තොල්වල පලය වන ප්‍රශංසා පූජා ඔප්පු කරමු.

Free Reading Plans and Devotionals related to හෙබ්‍රෙව් 13:12-15