YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 13:1-2

හෙබ්‍රෙව් 13:1-2 SCV

සහෝදර ප්‍රේමයේ පැවත සිටින්න. ආගන්තුක සත්කාරය අතපසු නො කරන්න. ආගන්තුක සත්කාර කිරීමෙන් ඇතමුන් නො දැන ම දේව දූතයින්ට සංග්‍රහ කර ඇත.