හෙබ්‍රෙව් 11:29
හෙබ්‍රෙව් 11:29 SCV
වියළි ගොඩ බිමේ ගමන් ගන්නා සේ ජනයා රතු මුහුද මැදින් ගියේ ඇදහිල්ලෙනි; එලෙස යෑමට තැත් කළ ඊජිප්තුවරු දියේ ගිලී මළහ.