YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 11:25

හෙබ්‍රෙව් 11:25 SCV

සුළු කලකට පාපයේ සැපත භුක්ති විඳිනවාට වඩා, දෙවියන්වහන්සේගේ ජනයා සමඟ කම්කටොලු විඳීම තෝරා ගැනීමෙනි.