YouVersion Logo
Search Icon

හග්ගයි 2:6-7

හග්ගයි 2:6-7 SCV

“සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘තව එක සැරයක්, තව ටික දවසකින් මම යළිත් වරක් අහසත්, පොළොවත්, මුහුද හා ගොඩ බිමත් සොලවන්නෙමි. සියලු ජාතීන්ගේ වස්තුව මෙහි පැමිණෙන පිණිස මම සියලු ජාතීන් ද සොලවන්නෙමි. මම මේ ගෘහය තේජසින් පුරවන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.

Free Reading Plans and Devotionals related to හග්ගයි 2:6-7