හග්ගයි 1:2-4
හග්ගයි 1:2-4 SCV
සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මේ ජනයා කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ ගෘහය යළි ගොඩ නැංවීමේ කාලය තවම පැමිණ නැත’ කියා ය.” එවිට ස්වාමින්වහන්සේගේ වචනය දිවැසිවර හග්ගයි මගින් මෙසේ පැවසී ය: “එසේ නම් මේ ගෘහය ජරාවාස ව තිබියදී, පනේල ගැසූ ඔබේ නිවාසවල වාසයට දැන් ඔබට කාලය ද?”





