YouVersion Logo
Search Icon

හබක්කුක් 3:2

හබක්කුක් 3:2 SCV

ස්වාමින්වහන්ස, ඔබගේ කීර්ති රාවය මම අසා ඇත්තෙමි. ඔබගේ ක්‍රියා ගැන මම භය වෙමි. අහෝ ස්වාමින්වහන්ස, අවුරුදු අතරතුරේ ඒවා අලුත් කළ මැනව. අවුරුදු අතරතුරේ ඒවා දැනගන්නට සැලසුව මැනව. උදහසේදී දයාව සිහි කළ මැනව.

Video for හබක්කුක් 3:2

Free Reading Plans and Devotionals related to හබක්කුක් 3:2