හබක්කුක් 3:19
හබක්කුක් 3:19 SCV
පරමාධිපති ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය. උන්වහන්සේ මගේ පාද මුවකුගේ මෙන් සලසා, උස් තැන්හි නැග යන්නට මට සවිබල දෙන සේක.