YouVersion Logo
Search Icon

හබක්කුක් 1:4

හබක්කුක් 1:4 SCV

එබැවින් නීතිය අඩපණ ව ගොසිනි. යුක්තිය ජය ගන්නේ ම නැත. දුෂ්ටයා, ධර්මිෂ්ඨයා කොටු කර ගනී. මෙසේ යුක්තිය මුළා කරනු ලැබ ඇත.

Video for හබක්කුක් 1:4

Free Reading Plans and Devotionals related to හබක්කුක් 1:4