YouVersion Logo
Search Icon

හබක්කුක් 1:3

හබක්කුක් 1:3 SCV

අයුක්තිය දකින්නට ඔබ මට ඉඩ සලසන්නේ ඇයි? වැරැද්දට ඔබ ඉඩ හැර ඇත්තේ මන්ද? මා ඉදිරිපිට ඇත්තේ විනාශයත්, සැහැසිකමත් ය. ආරවුල් පැන නැගේ. ගැටුම් අධික වෙයි.

Video for හබක්කුක් 1:3

Free Reading Plans and Devotionals related to හබක්කුක් 1:3