YouVersion Logo
Search Icon

හබක්කුක් 1:1-3

හබක්කුක් 1:1-3 SCV

දිවැසිවර හබක්කුක් දුටු දිව්‍ය ප්‍රකාශනය ය. අහෝ ස්වාමින්වහන්ස, තව කොපමණ කල් උදවු ඉල්ලා මා හඬ ගසන්න ද? කෝ! ඔබ අසන්නේ නැත. “සැහැසිකම ය” කියමින්, ඔබට මම මොර ගසමි. කෝ! ඔබ ගලවන්නේ නැත. අයුක්තිය දකින්නට ඔබ මට ඉඩ සලසන්නේ ඇයි? වැරැද්දට ඔබ ඉඩ හැර ඇත්තේ මන්ද? මා ඉදිරිපිට ඇත්තේ විනාශයත්, සැහැසිකමත් ය. ආරවුල් පැන නැගේ. ගැටුම් අධික වෙයි.

Video for හබක්කුක් 1:1-3

Free Reading Plans and Devotionals related to හබක්කුක් 1:1-3