උත්පත්ති 6:9
උත්පත්ති 6:9 SCV
නෝවාගේ පරම්පරාවේ තොරතුරු මෙසේ ය. ධර්මිෂ්ඨ මිනිසකු වූ නෝවා, ඔහුගේ කාලයේ මිනිසුන් අතර නිදොස් මිනිසා විය. ඔහු දෙවියන්වහන්සේ සමඟ හැසිරුණේ ය.