උත්පත්ති 5:1-3
උත්පත්ති 5:1-3 SCV
ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ කල, උන්වහන්සේ ඔහු මැවුවේ, දෙවියන්වහන්සේගේ සමානත්වයෙනි; පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් මැවූ උන්වහන්සේ ඔවුනට ආශිර්වාද කළ සේක. ඔවුන් මවනු ලැබූ කල, උන්වහන්සේ මනුෂ්‍යයා යන නමින් ඔවුන් හැඳින් වූ සේක. ආදම් වසර එකසිය තිහක් වයස් වූ විට ඔහුගේ සමානත්වයෙන්, ඔහුගේ ම ස්වරූපයෙන් පුතකු ලැබ, ඔහුට සෙත් යන නම තැබී ය.





