YouVersion Logo
Search Icon

උත්පත්ති 49:5-7

උත්පත්ති 49:5-7 SCV

“සිමියොන් හා ලෙවී සහෝදරයෝ ය. ඔවුන්ගේ අසිපත්, සැහැසිකමේ ආයුධ වේ. ඔවුන්ගේ මන්ත්‍රණයට මගේ ජීවය ඇතුළු නො වේවා! ඔවුන්ගේ සමාගමට මා නො බැඳේවා! මන්ද ඔවුන් තම කෝපයෙන්, මිනිසුන් මැරූ බැවිනි. තම හිතු මනාපෙට, ගොනුන්ගේ කලවා නහර කැපූ බැවිනි. ඒ සා රුදුරු ඔවුන්ගේ කෝපයටත්, ඒ සා කුරිරු ඔවුන්ගේ ක්‍රෝධයටත් ශාප වේවා! යාකොබ් තුළ මම ඔවුන් බෙදා හරින්නෙමි. ඉශ්‍රායෙල් ඇතුළත මම ඔවුන් විසුරුවා දමන්නෙමි.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 49:5-7