උත්පත්ති 49:3-4
උත්පත්ති 49:3-4 SCV
“රූබෙන්, නුඹ මගේ කලුඳුලා ය; මගේ බල වික්රමය ය. මගේ සවියේ නාඹුල් පලය ය. ගෞරවයේ විශිෂ්ටත්වය ය. බලයේ විශිෂ්ටත්වය ය. ජලය මෙන් මැඩලිය නො හැකි නුඹට තවදුරටත් විශිෂ්ටත්වය නො ලැබේ. මන්ද නුඹ, නුඹේ පියාගේ යහනට වැද, මගේ ම ඇඳට නැග, එය කෙලෙසූ බැවිනි.





