YouVersion Logo
Search Icon

උත්පත්ති 49:24-25

උත්පත්ති 49:24-25 SCV

එහෙත් ඔහුගේ දුන්න නො වෙනස් ව පැවතිණ. ඔහුගේ බාහුව ද කඩිසර විය. එසේ වූයේ, යාකොබ්ගේ පරාක්‍රමයාණන්ගේ හස්තය නිසා ය; ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් වන එඬේරාණන් නිසා ය; ඔබට උපකාර කරන ඔබේ පියාගේ දෙවියන්වහන්සේ නිසා ය; ඉහළ අහසේ ආශිර්වාදවලින් ද පහළ ගැඹුරේ ආශිර්වාදවලින් ද පියයුරුවල හා දරු ගැබ්හි ආශිර්වාදවලින් ද ඔබට ආශිර්වාද කරන සර්ව පරාක්‍රමයාණන් නිසා ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 49:24-25