YouVersion Logo
Search Icon

උත්පත්ති 49:22-23

උත්පත්ති 49:22-23 SCV

“යෝසෙප් පලබර මිදි වැලකි. උල්පතක් ළඟ පලබර මිදි වැලකි. එහි අතු, තාප්ප වැටටත් උඩින් නැග යයි. දුනුවායෝ තදබල ලෙස ඔහුට පහර දුන්හ; ඔවුහු ඔහුට විද, එදිරිවාදිකම් කරන්නට වන්හ.