YouVersion Logo
Search Icon

උත්පත්ති 49:14-15

උත්පත්ති 49:14-15 SCV

“ඉස්සාකර්, සෑදල මළු අතර වැතිර සිටින ශක්තිමත් බූරුවෙකි. තම නවාතැන් පොළ කොතරම් කදිමද යන්නත්, ඒ දේශය කොතරම් ප්‍රසන්න ද යන්නත් දුටු කල, ඔහු බර වැඩට උර දී, වහල් වැඩට යටත් වන්නේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 49:14-15