Bible App logo
Search Icon

උත්පත්ති 47:5-6

උත්පත්ති 47:5-6 SCV

එවිට පාරාවෝ, යෝසෙප්ට කතා කොට, “ඔබේ පියා සහ ඔබේ සහෝදරයින් ඔබ වෙත ඇවිල්ලා. ඊජිප්තු දේශය ම ඔබ ඉදිරියේයි. ඔබේ පියා සහ ඔබේ සහෝදරයින් දේශයේ හොඳ ම කොටසේ පදිංචි කරවන්න. ඔවුන් ගෝෂෙන් පෙදෙසේ වාසය කළා වේ. ඔවුන් අතරේ විශේෂ හැකියාවක් ඇති අය සිටිනවා නම්, මගේ සත්ව සම්පත් ඔවුන්ගේ බාරයට පත් කරන්නැ” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 47:5-6