උත්පත්ති 46:3
උත්පත්ති 46:3 SCV
උන්වහන්සේ කතා කරමින්, “මම දෙවියන්වහන්සේ ය, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ ය. ඊජිප්තුවට යෑමට භය නො වන්න. මන්ද එහිදී මහත් ජාතියක් බවට මම ඔබ පත් කරන්නෙමි.