YouVersion Logo
Search Icon

උත්පත්ති 46:29

උත්පත්ති 46:29 SCV

යෝසෙප් තම අශ්ව රථය සූදානම් කොට, තම පියා වූ ඉශ්‍රායෙල් හමුවට ගෝෂෙන් බලා ගියේ ය. යෝසෙප් තම පියා ඉදිරියට වන් කෙණෙහි තම දෑතින් ඔහුගේ ගෙල බදා, ඔහුගේ උර මත බොහෝ වේලාවක් හැඬී ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 46:29