උත්පත්ති 46:2-4
උත්පත්ති 46:2-4 SCV
එවිට රාත්‍රි දර්ශනයකින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් අමතමින්, “යාකොබ්, යාකොබ්” යැයි හඬ ගැසූ සේක. “මං මෙහේ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. උන්වහන්සේ කතා කරමින්, “මම දෙවියන්වහන්සේ ය, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ ය. ඊජිප්තුවට යෑමට භය නො වන්න. මන්ද එහිදී මහත් ජාතියක් බවට මම ඔබ පත් කරන්නෙමි. මම ඔබ සමඟ ඊජිප්තුවට යන්නෙමි. මම නියතයෙන් ම ඔබ ආපසු ගෙනෙන්නෙමි. යෝසෙප්ගේ අත ම ඔබගේ නෙත් පියවනවා ඇතැ” යි පැවසූ සේක.





