YouVersion Logo
Search Icon

උත්පත්ති 4:17-18

උත්පත්ති 4:17-18 SCV

කායින් තම බිරිඳ හා එක් වුණේ ය. ඈ ගැබ් ගෙන, ඒනොක් බිහි කළා ය. ඉන්පසු ඔහු නුවරක් ගොඩ නගා, තම පුත් ඒනොක්ගේ නම ඊට තැබී ය. ඒනොක්ට දාව ඊරාද් උපන්නේ ය. ඊරාද්, මෙහුයායෙල්ගේ පියා ය. මෙහුයායෙල්, මෙතුෂායෙල්ගේ පියා ය. මෙතුෂායෙල්, ලාමෙක්ගේ පියා ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 4:17-18