YouVersion Logo
Search Icon

උත්පත්ති 4:1-2

උත්පත්ති 4:1-2 SCV

ආදම් තම බිරිඳ වන ඒව සමඟ එක් වුණේ ය. ඈ ගැබ් ගෙන, කායින් බිහි කළා ය. “ස්වාමින්වහන්සේගේ පිහිටෙන් මම මනුෂ්‍යයකු ලබා ගතිමි” යි ඈ කීවා ය. පසුව ඈ, කායින්ගේ සහෝදර ආබෙල් බිහි කළා ය. ආබෙල් සත්ව පාලකයෙක් විය. කායින් භූමිය වගා කරන්නෙක් විය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 4:1-2