උත්පත්ති 39:6
උත්පත්ති 39:6 SCV
මෙසේ ඔහු තමා සතු ව තිබූ හැම දෙයක් ම යෝසෙප්ට බාර කළේ ය. ඒවා ඔහුගේ බාරයේ වූ බැවින්, තමාගේ ආහාර පාන ගැන මිස, අන් කිසිවක් ගැන ඔහු සොයා බැලුවේ නැත. මේ වන විට යෝසෙප්, රූපසම්පන්න, කඩවසම් පෙනුමින් යුතු කෙනෙක් විය.