YouVersion Logo
Search Icon

උත්පත්ති 38:9

උත්පත්ති 38:9 SCV

එහෙත් එම දරුවන් තමාගේ යැයි ගණන් ගැනෙන්නේ නැති වග ඕනාන් දත්තේ ය. එබැවින් ඔහු, තම සොහොයුරාගේ බිරිඳ හා සයනය කළ කවර විටෙක වුව, තම සහෝදරයාට වංශයක් ඇති නො වන සේ, එය බිම වැගිරවී ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 38:9