උත්පත්ති 37:34-35
උත්පත්ති 37:34-35 SCV
ඉන්පසු යාකොබ් තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඉඟ දවටා, බොහෝ දිනක් තම පුත්‍රයා උදෙසා ශෝක වූයේ ය. ඔහුගේ සියලු පුත්තු හා දූවරු ඔහු සනසන්නට ආහ. එහෙත් සනසනු ලැබීම ප්‍රතික්ෂේප කළ ඔහු, “නෑ. මා වැලපෙමින්, මගේ පුතු ළඟට මිනී වළට බැස යනවා” යි කීවේ ය. මෙසේ ඔහුගේ පියා, ඔහු උදෙසා වැලපුණේ ය.





