YouVersion Logo
Search Icon

උත්පත්ති 35:3

උත්පත්ති 35:3 SCV

එන්න, අපි බෙතෙල් වෙත නැගී යමු. මගේ විපත්ති දවස්හි මට පිළිතුරු දුන්නා වූ ද මා ගිය ගිය තැන මා සමඟ ම සිටියා වූ ද දෙවියන්වහන්සේට මම එහි පූජාසනයක් ගොඩ නගන්නෙමි” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 35:3