YouVersion Logo
Search Icon

උත්පත්ති 35:11-12

උත්පත්ති 35:11-12 SCV

තවද දෙවියන්වහන්සේ ඔහු අමතමින්, “මම සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ය. සඵල වී, ගණනින් වැඩි වර්ධන වන්න. ජාතියක් ද ජාතීන් සමූහයක් ද ඔබගෙන් පැවත එනු ඇත. රජවරුන් ද ඔබගෙන් බිහිවනු ඇත. ආබ්‍රහම්ටත්, ඊසාක්ටත් මා දුන් දේශය, මම ඔබට දෙන්නෙමි. ඔබගෙන් පසු මේ දේශය ඔබගෙන් පැවත එන්නන්ට දෙන්නෙමි” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 35:11-12